මහින්ද පැරදුණේ බොදු බල සේනාව නිසයි – ඩිලාන් පෙරේරා

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වුණේ බොදුබල සේනාවේ ලණු කාපු නිසා. බවත්, හිටපු ජනාධිපතිවරයා සිදුකර ගත් වරද වර්තමාන ජනාධිපතිවරයාද සිදුනොකර ගන්නා ලෙස තමන් පවසන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (18දා) හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ”  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ … Continue reading මහින්ද පැරදුණේ බොදු බල සේනාව නිසයි – ඩිලාන් පෙරේරා